Night Club ගිය කොකේන් හරීන්ට කොල්ලො ගහලා පන්නයි | TALK WITH SUDATHTHA |

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии •

  • @NamodyaThisaru
    @NamodyaThisaru 2 дня назад +332

    අපේක්ශා රෝහලේ මාරයා සමග පොර බදන සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්තනා කරන්න🙏🙏🙏

    • @PavithraMaheshika-u3t
      @PavithraMaheshika-u3t 2 дня назад +7

      බුදු සරණයි සියළුම පිළිකා රෝගීන් සුවපත් වේවා

    • @virajdanthanarayana4301
      @virajdanthanarayana4301 2 дня назад +3

      Suwapath wewa!

    • @nilasamuel1198
      @nilasamuel1198 2 дня назад +2

      🙏🙏

    • @nilasamuel1198
      @nilasamuel1198 2 дня назад +1

      🙏🙏🙏

    • @Ak-mc2ff
      @Ak-mc2ff 2 дня назад

      Oóooóoooooooóooóooóoóóóooóóóóoóoóóooóóóóoóoóóoóóóô3o5533o6o6o6oóoó⅝⅘53i4⁴⁴4⁴44⁴4óóóoó⁴4ó4o⁴ó44⁴⁴⁴⁴4oyyyttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttúttttttttttttttttttttttttttttttttttttúttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttuttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttutttttttttttttttttttttttttttttttttttttttttttttttttútttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttúttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttúttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttuttttttttttttttttttttttúttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttúúúúúúúúúúuúúútúúuúúúuútúúúúúúúúúúúúúúúúúúttúúúúútúúúúúúúuúuúútúúúúúúúúúúúúúúúúuúúúúúúúúúúúúúutúútúúúúútútútúúúúúúútúuúuúúuúúúúútúúúúúttuúúúúúuútúúúúúúúúúúúúúúúúúúúútúúúúúïuúúúúúúúúúúútúúúúúúúúúuúúúúúúúúúuúúúúúúúúúúúuúúúúúúúúúúúúúúúúúúúúutttuúttúúúúúúuúúúúúúúúúúúúútuttúúúútuútúúúúútúúúúúútúúúúútúuúuúúúúúúúuuuúuúúúttttttttttttttúttttttttttttttttttttttïtïttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttütútttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttútttttttúitúïtttttttttttttttttttttuttttttttttttttttttttttttútttttttïttttútttttttttttttttúúttttttttútt uu útttttttttútúútttttuttttttttïttttttttttútttttttttttttttttttttttïttttïtttttúttttútttttttttttúttttttttttttttttttúttttttttútutttttttttttttttttttttttttttttttttttttttttttúttttttúttttttútïttttttttttttttttttïtttttttttútttttttttttúttïttttttttútuttttttïttttttttttttttttttttutútútttttttttttttttttuitrrywr7777565😊😅😊😅😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😊😅😊😅😊😊😊😅😊😅😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😅😊😅😊😊😊😅😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😮😅😅😅🎉

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 2 дня назад +279

    මට පෙන්වන්න බැරි එකෙක් තමයි හරීනයා හොද වැඩෙ ගහපු සහොදරයින්ට අපගේ හදපිරි ප්‍රණාමය ස්තූතියි සුදා අයියෙ ❤❤❤❤

    • @KamalMarasinghe-s3m
      @KamalMarasinghe-s3m 2 дня назад

      කව්ද අයීයේ පරයා පෙත්තමේන් පාපූ එව්න්ද කේරලෙන් ආපූ එව්න්ද දන්නැති හින්දා අහන්නේ

    • @ianbertus9689
      @ianbertus9689 2 дня назад

      මටත් උව අප්පිරියෛ...කතොලික ජනතා ව පාවා ඩුන්න පරයෙක්...

    • @GayanPradeep-nl5nz
      @GayanPradeep-nl5nz 2 дня назад

      ​@@KamalMarasinghe-s3mතොපි වගේ එවුන්ට තමයි කියන්නේ වල් පරයො කියල බොල

    • @Chandaravathimanika
      @Chandaravathimanika 2 дня назад +1

      සුදා අයිය නමි මරු

  • @JeewanaPedige
    @JeewanaPedige 2 дня назад +301

    කියන එකා අමුවෙන්ම කියන සුදාට අපේ හෘදයාංගම ස්තූතියි

  • @umairmax9181
    @umairmax9181 2 дня назад +172

    උඹ නම් එලකිරි සුදත්ත අයියේ❤ අපි එකෙන්ම ඉන්නව උඹ එක්ක මේ පරයන්ට විරුද්ධව නැගීසිටින්න

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 дня назад +246

    ඔය නිවුස් එක සුදා අයියා දැන් අරන් එයි කියලා මග බලාගෙන හිටියේ ,නියමයි සුදන්ත අයියා 👍🙏🙏🙏

  • @SareefdeenAhmed
    @SareefdeenAhmed 2 дня назад +125

    සුදාගේ කටින් පනින වචන ටිකනම් අති විශිෂ්ටයි 😂😂😂 ආදරෙයි සුදෝ අපේ ඇගේ ලේ පිරිසිදු කරනවට 😂😂🌹🌹

  • @nirowithmusic7009
    @nirowithmusic7009 2 дня назад +140

    නියමයි සුදා කාටවත් බය නැති කෙලින් කතාව

  • @sumudusaliya6004
    @sumudusaliya6004 2 дня назад +66

    සුදා මරු උබනම් , අමුවෙන්ම අමතනව , ප්‍රවෙසම් වෙයන් මචන් , ❤❤❤❤❤❤

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 2 дня назад

      බය වෙන්න ඕනෙ කාලෙ ගියා සහෝ....ඒකාලෙත් සුදා අයියා කට අඩු කලේ නෑ......😅😅😅

  • @KalyaniRathnayaka-y4q
    @KalyaniRathnayaka-y4q 2 дня назад +77

    කාටවත් බය නැති කෙලින් කතාකරන අපේ කොල්ලා සුදාමල්ලී

    • @PradeepWeeudagedara
      @PradeepWeeudagedara 2 дня назад

      ඌට කොට්ටහච්චි ආන්ඩුවාන අරන් ඈඔටු පැනපුවා ඒවා සොද ඇති භේ පොන්න කැරියන්ගෙ ගෝත වැඩ දාන්න පුලුවන් උබලගෙ උනාගෙ වැරදි පේන්නෑ 😂😂😂

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 2 дня назад +118

    ඔයානම් ඉතිහාස ගත වෙනව සුදා , 🌷❤🇱🇰🇮🇹

    • @ImranHussain-vl5qr
      @ImranHussain-vl5qr 2 дня назад +1

      Anniwaryenma
      Sudata Jayen Jayama wewwa

    • @nisalaarana7033
      @nisalaarana7033 2 дня назад +2

      සුදාගෙ දරුවන්ට ලැජ්ජා ඇති.ඔබේ කථා ශෛලියට.ඒ ලමයි නෝන එහෙම වැදගත් ඔක්කොම හොදයි,හැබැයි පව්ලේ අයනම් ලoකාවට කවදාවත් එන්නෙ නැහැ.ලමයින්ට පාරෙ බහින්න බැහැ.තාත්තගෙ වචන කැත නිසා.

    • @sriyaniperera9468
      @sriyaniperera9468 2 дня назад +1

      අනිවාර්යයෙන්ම ....👍

    • @ranukamperera2500
      @ranukamperera2500 2 дня назад

      කොටු පැනපු එක ගැනත් කරපු දවසට ඉතිහාසගත වෙනවා 😂

    • @MmgMahesh
      @MmgMahesh 2 дня назад

      😂😂😂

  • @RenukaKumuduni-f9t
    @RenukaKumuduni-f9t 2 дня назад +93

    නියමයි.අයියා.අපේ.රජෙට.ස්තුතිය .ඡනාතිපතිතුමාට.ජය.වෙිවා❤❤❤❤❤❤❤

  • @beautifulvideos9263
    @beautifulvideos9263 2 дня назад +121

    සුදාට කැමති ඇයි මම ... අපේ හිතට එන එක මේ යකාගෙ කටින් පිට වෙන එකට 😂😂😂.. තෝ නම් සුදා 😂😂😂

    • @hansanetwork
      @hansanetwork 2 дня назад +1

      ඒක හරි , ඒත් තව ටිකක් මදි,

    • @gajalanka95
      @gajalanka95 2 дня назад

      ඔව් තව ටිකක් පක්කලී බාසාවෙන් බයින්න ඕනේ උන්ට 😂

    • @Kumary-o5t
      @Kumary-o5t 2 дня назад +1

      ඇත්තටම ලෙසට දෙසනවා 😂😂😂😂 මමත් හරිම කැමතියි අප්පා😂😂😂

  • @Aresha-kn4dz
    @Aresha-kn4dz 2 дня назад +50

    👏👏💪අපි තමා සැබෑම හෙලයෝ ❤❤ තොපි රට කාලා විනාස කරපු ප...යෝ බුදුසරනයී සුදා අයියේ 💪💪💪❤️❤️❤️

  • @VinnaVina-n3l
    @VinnaVina-n3l 2 дня назад +38

    සුපිරි අයියා අවංකවම අපේ රටේ දරුවන්ව විනාශ වෙන්න දෙන්න එපා මේ වගේකාලකන්නින් ගහලාපන්නන්න අහිංසක දරුවාගේ ජීවිත විනාශ වෙනවා ස්තුතියි අයියා මේ වගේ තුළින් අපිව දැනුවත් කරනවට ජය වේවා අයියේ මත්ද්‍රව්‍ය කියන සියලුම දේ අපේ රටින්ම තුරන් කරන්න ඕනේ අපේ අනාගත දරුවන්ගේ ජීවිත බේරෙන්න ඕනේ ලංකා මවුන්ගේ අභිමානය ඔයාට සම්මා සම්බුදු සරණ දළදා සමිඳු පිහිටයි අයියේ ❤❤❤

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 2 дня назад +55

    අම්මෝ සුදා.. නෙලනවා නෙලිල්ලක් ඇට්ටි හැලෙන්න ඒ ගමන.. මරේ මරු.. මුන් හිතුවේ නැ මේ වගේ දෙයක් වෙයි කියලා. හැමදාම රගන්න හිටියේ.. පව් මුන්.. ජයවේවා සුදා.. ජයවේවා npp🌹🌹

  • @yohanyohan19
    @yohanyohan19 2 дня назад +21

    එකෙකුට රගන්න දෙන්න එපා...😂😂🤣🤣🤣 නියමයි කොල්ලොනේ....🎉🎉🎉🎉ජයවේවා

  • @HemapalaMalporu
    @HemapalaMalporu 2 дня назад +127

    කොකේන් හරීන්😂😂😂😂😂😂😂😂😂

    • @ImranHussain-vl5qr
      @ImranHussain-vl5qr 2 дня назад

      Maru Namma

    • @srilanka5819
      @srilanka5819 2 дня назад

      පකෙන් හරීන් කොකෙන් ගහලා.😂😂😂😂😂😂😂😂😂😂😂

  • @zm8856
    @zm8856 2 дня назад +23

    සියළු පුරවැසියන් රට කාපු අයට අමතන්න ඕන ඔය විදියටම තමයි. ඔයා අපව නියෝජනය කරමින් විශාල සේවයක් කරනවා. සුභ පතමි.🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰☸️☪️✝️🕉️♥️♥️♥️🧭🧭🧭

  • @DJP706
    @DJP706 2 дня назад +52

    හරියා හිරේ ඇරියාම තමා හරි...

  • @yohanyohan19
    @yohanyohan19 2 дня назад +26

    ගහපු කතිරේ උණුහුම තාම ගිහින් නෑ.. දවස ගානේ උණුසුම් වෙනවා. 😂😂. සතුටු වෙනවා... 🙏🙏🙏🎉🎉🎉🎉ජයවේවා

  • @nalikashiranthiheeralu8598
    @nalikashiranthiheeralu8598 2 дня назад +48

    Well done Anura ජනපති සහෝ❤❤️‍🩹❤️‍🩹❤️‍🩹🎄😘🎅👍👍👍❤️‍🩹❤️‍🩹🇮🇹🇱🇰❤️

  • @ranjithdaluwatta4867
    @ranjithdaluwatta4867 2 дня назад +26

    අම්මෝහ් ....දැන් කාලෙ වෙනස්....තාලෙ වෙනස්....!

  • @Chandraalnkara
    @Chandraalnkara 2 дня назад +38

    අමීමෝ.සුදා.නියමයි නියමයි නියමයි..❤

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 2 дня назад +44

    අයියෝ සාමී. වෙච්චි දෙයක්.😂😂 සුදා respect you brother 👍👍👍♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @leslieperera5589
    @leslieperera5589 2 дня назад +44

    ඕක තමයි ඇත්ත.
    අනිත් එකා හැංගිලා..මාලිමාවට ජය..

  • @ChithraGunasekara-u8z
    @ChithraGunasekara-u8z 2 дня назад +28

    හරිම සතුටුයි. අපිට දැනෙන, හිතෙන සියලුම කාරණා ලුණු, ඇඹුල් ඇතිව, ඔයාගේ ක්‍රමයට එලි දක්වන එක ගැන 😂

  • @PrasannaMendis-hx5ej
    @PrasannaMendis-hx5ej 2 дня назад +32

    මේ රටේ හිටපු ඇමතිවරු ලංකාව මෙහෙම ඉතුරු උනා ඇති අප්පා. පලපුරුදු උන්ට දීපියව් රට කොරන්ට මුන්ගෙ අම්මට.

  • @KuwaitStar-nn5mb
    @KuwaitStar-nn5mb 2 дня назад +25

    ලැජ්ජා වෙනවා කියලා මේ තරමට අනේ මන්දා.මටනම් කරපු දෙයක් නෑ ඒත් මට පේන්න බැරි චරිතයක්.පාස්කු ප්‍රහාරය දැන ගෙන රටට කීවේ නැති එකෙක්.මරු විකල් වෙලා.සුද්දා ලස්සන ට වීඩියෝ කලා පස්සේ කවුද කියලත් ඇහැවිවා😅😅😅😅😅

  • @Wuggy_773
    @Wuggy_773 2 дня назад +66

    අපිට මෙහෙම උන එක අහන්නත් දෙයක්ද මුන්ට රට දීපු පලවිපාක අදටත් අපි බුක්තිවිදිනවා

  • @sugathhadunnetti418
    @sugathhadunnetti418 2 дня назад +22

    අයියෝ suda සුපිරි සුපිරි 🙏🙏🙏🙏

  • @MadushikaDilrukshi-p9v
    @MadushikaDilrukshi-p9v 2 дня назад +18

    😂😂 විඩියො කරපු කෙනා විරයෙක් හොද වැඩේ 😂😂😂😂💪💪 සුදා අයියා❤

  • @UdithaSanjeewani
    @UdithaSanjeewani 2 дня назад +16

    අපේ.ලෙ.පිරිසිදු.කරන
    .ඔබ.තුමාට
    පිං

  • @thanujaperera3313
    @thanujaperera3313 2 дня назад +34

    පාස්කුවල උනු දේ අමතක නැහැ නේ එ ම්නිසුන් ගේ සාපය යනවා මුන්ට.

  • @johnnyjax6444
    @johnnyjax6444 2 дня назад +7

    සුදත් අයියා බුලත් කනවා වැඩි , ප්‍රවෙසේමෙන්
    අපිට ඔබ නිරෝගී සුවෙන් ඉන්න ඕනේ දකින්න ආසයි , රටට කරන මේ සත්‍ය හෙළිදරව් අපේ ජනතාවට
    මහගු සේවයක්

    • @mansoorasgerally2828
      @mansoorasgerally2828 2 дня назад

      No doubt සැකයක් නෑ...ඔයා ගැන බලාගන්න

  • @solito5717
    @solito5717 2 дня назад +36

    ඔතන හිටියනම් පkyට හොදට අමතනවා මන් නම්.දැන් ඕකුන්ට, මොකාවත් බයවෙන්න ඕනේ නෑ.

  • @dhammika759
    @dhammika759 2 дня назад +17

    ආදරෙයි සුදු අයියාට

  • @leezakrisha5415
    @leezakrisha5415 2 дня назад +9

    සුදා අයියා ට ජය වේවා තෙරුවන් සරණයි. මිනිස්සු ගෙ දුක දැකලා මේ කියවන්නේ. ඔබ වැනි අය රටේ සම්පත්. අපි ඔබ සමගයි

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 дня назад +18

    ශක්තිමත් වචන වැලකින්ම කිවයුතු දේ සෘජුවම කියන සුද්දා. ස්තුතියි ඔබට.

  • @pavithra5369
    @pavithra5369 2 дня назад +16

    🥰අපි මැවු අරගලයේ සහ මාලිමාවේ සැබැ වෙනස මෙයයි ❤💚🩵

  • @arunakumari6028
    @arunakumari6028 2 дня назад +27

    මොනව කියන්නද දන්නෙ නෑ සුදා...චීයා....හිටපු ඇමති.

  • @NithDivo
    @NithDivo 2 дня назад +25

    මුත් සංචාරක ඇමතිකාලෙ කොට්
    ගනන් හොරකම් කලා. මුත් රට්න්
    පනිනකම් බලන් ඉදපල්ලා.
    පැන්නාට පසුව තවුසන් ටොක් දිලා වැඩක් නෑ සුදා.

  • @NihalPriyashantha-z5u
    @NihalPriyashantha-z5u 2 дня назад +29

    බලය අහිමි උනාට පස්සෙ මානසික ව්‍යාධියෙන් පෙලෙන උන් ඒවා ඔය පිට දාන්නෙ..ඔය විදිහට තමයි .....මුන් හිරගෙවල්වලට නෙවෙයි අන්තිමට දාන්න වෙන්නෙ පිස්සන් කොටුවලට....

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hg 2 дня назад +26

    රට හදනවා කියලා බලයට ඇවිල්ලා ඔහොම කරනකොට ඉතින්.දිට්ඨධම්ම වේදනීය කරුමය කියන්නේ ඕං ඕවට

  • @Precilda-p4u
    @Precilda-p4u 2 дня назад +20

    ඔව් සුදා, ඔය කට්ටියම දැන් අවලංගු කාසි, යන එන මං නැතුව ඉන්නෙ. ඉස්සරහට තව වැඩ තියෙනවා සුදා හොදේ. ❤

  • @arisena-t2i
    @arisena-t2i 2 дня назад +41

    පළපුරුද්ද හා අත්දැකීම් සහිත රනිල් ගේ උපදේශක.

    • @yohanyohan19
      @yohanyohan19 2 дня назад +1

      අම්මෝ ඔව් 😂😂අවසාන මොහොතේ රටේ සල්ලි කන්න ආපු බහිරවයෝ... අනිකා 🤣🤣මනුෂ

    • @KumariSumanadasa
      @KumariSumanadasa 2 дня назад +1

      මෙහෙම උපදේශකලා තියාගෙන රට අමුවෙන් ගිල්ලා,,සූත්තර පුන්චා ඉන්දියාවෙ ගිහින් තනියම පිරිවර අරං යන්න අපෙ දැන් සල්ලි
      නෑනෙ,,මොන අන්චියක් අදින්නද දන් නෑ ප්ලෑන

  • @sanathbandara161
    @sanathbandara161 2 дня назад +6

    සුදා අයියා සුපිරිම තමා.ආදරෙයි💪💯🌾🥇💐🏆🇱🇰

  • @mishanshalitha5747
    @mishanshalitha5747 2 дня назад +12

    🔥🔥🔥🔥💐හුහුහු පට්ටයි පට්ට සුදා 😂😅😂😂😂 රජකම් කේරැවත් කල කම් පලදේ 🔥🔥🔥🔥🔥

  • @shiranigeethika4739
    @shiranigeethika4739 2 дня назад +61

    නියමයි කොල්ලනේ.NPP රජයක් යටතේ කාටද බය නේද..හොරු ඉවරෙටම ඉවරයි.🎉🎉

    • @slhiruwayt9619
      @slhiruwayt9619 2 дня назад +1

      කෝ බන් ඉතින් හොරු ඇල්ලුවාද😂😂

    • @SagaraKapugamage
      @SagaraKapugamage 2 дня назад

      ​@@slhiruwayt9619 pala lolla yanna 😅

    • @shehanchathura21
      @shehanchathura21 2 дня назад

      Thawath wahalek 😂​@@slhiruwayt9619

    • @express6468
      @express6468 2 дня назад

      ​@@slhiruwayt9619 ජනවාරි ඉඳලා බලන් හිටපන්😂 මාද්‍ය සංදර්ශන නෑ. මෙච්චර දවසක් ඇතුලෙන් නඩු ටික ගොනු කර කර තමා හිටියේ. ඊලඟට කෙලින්ම නඩුව. ආයේ කල් දැමිලි නෑ. කෙලින්ම ඇතුලේ

    • @DaninduGallage-q4y
      @DaninduGallage-q4y 2 дня назад

      @@slhiruwayt9619allanawa ube walla 😂😂

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 2 дня назад +31

    දිට්ඨ දම්ම වේදනීය කර්මය පලදෙමින්..පවතී...පසු ගිය කාලයේ අනුන්ට කල අපහාස පරිහව...දැන් ඔහුටම එනවා 😂😂😂

  • @rangarox40
    @rangarox40 2 дня назад +27

    ආසියාවේ මහා මොළ කාරයාගේ ගෝලයෝ 😂

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 2 дня назад +25

    පාස්කුවේ සාපය එල දෙනවා

  • @hashangunawardana5805
    @hashangunawardana5805 2 дня назад +13

    Great Boys 👏👍 well done ❤🙏NEW GENERATION IN SRI LANKA ❤

  • @gayananurudda6617
    @gayananurudda6617 2 дня назад +2

    රත්තරන් අයියේ ඔයා නම් මරු නියමයි ආදරෙයි ගොඩක් අපිට මේවා පෙන්නුවාට බුදු සරණයි අයියේ පරිස්සමින්

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 2 дня назад +3

    සුදාගෙ වැඩ සටහන් හරිම ආශාවෙන් බලනවා. බොක්කටම වදින්න නියමෙට දෙනවා.සුදැ ඔබට යෝධ බල ශක්තිය ලැබේවා..
    පහර කටුස්සා හරින්.

  • @JinasiriPathirage
    @JinasiriPathirage 2 дня назад +6

    සුදා මහත්මයා , ඕනෑම කෙනෙකුට කියන්න තියෙන දේ පොල්ලෙන් ගැහුවා වගේ මුහුනටම ඇදබාන , ඍජු බව ගැන ආඩම්බරයි .ඒ සමගම තමන්ගේ ආරක්ෂාව පිළිබඳවත් සැලකිලිමත් වන්ත .මොකද , ඔබ අපට වටිනා පුද්ගලයෙක් .

  • @SakastaSakasta
    @SakastaSakasta 2 дня назад +19

    සුදෝ නියමයි පට්ටයි 😂😂😂

  • @JoeMannapperuma
    @JoeMannapperuma 2 дня назад +11

    ඔබ ඇදහිය නොහැකි තරම් කතා කරන සුදා. එළකිරි.

  • @Pandaboyzero
    @Pandaboyzero 2 дня назад +5

    ගහපු එවුන්ට දිර්ග ආයුස ලැබෙවා ගූටි කාපු එකාට නිවන් සුව

  • @sisiraperera8216
    @sisiraperera8216 2 дня назад +11

    නියමයි සුදා

  • @jenitajoiso5345
    @jenitajoiso5345 2 дня назад +18

    සුදත් ඔයා නම් හරිම නිර්බිත කොල්ලෙක් අපි ඔයට් ගොඩක්
    ගොඩක් ආදරෙයි ඇත්ත කියන හරිදේ කරන සුදා ජය වෙවා

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 дня назад +3

    සුදා, අපේ හර්ධයාංගම ස්තුතිය පුදකරසිටිමු.
    එයට හේතුව ඔබ කෙළින් කතාකරන ඇත්ත ඇතිසැටියෙන් ප්‍රකාශකරන අපේ මව්බිමට අදරයකරන සහෝදරයෙක් නිසයි.

  • @VinnaVina-n3l
    @VinnaVina-n3l 2 дня назад +5

    මරු අම්මේ හිනාවෙලා බඩ රිදෙනවා අයියා 😂😂😂😂😂😂😂😂😂බුදුසරණයි ජයවේවා ❤️❤️❤️🙏

  • @GaminiUswaththa
    @GaminiUswaththa 2 дня назад +9

    යකෝ රනිල්ට උපදේශක කම් දීපූ මෙහෙම අවලමෙක් නම් ආත්ම ගව්රවය නැති රනිලා කොහොම ලැජ්ජ නැති එකෙක් වෙන්න ඕනද

  • @princijayatunga6201
    @princijayatunga6201 2 дня назад +17

    මෙවන් එවුන්ට ද අප්පා ඇමති කම්,උපදේශක කම් දුන්නෙ. මුන් කොහොමද ජනතාවට සේවය කරන්නේ .

  • @ajantharagith3865
    @ajantharagith3865 2 дня назад +3

    Niyamai suda api innawa 0yath ekka ❤❤❤❤

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 дня назад +13

    😲 සුදා මල්ලි නියම කතාව ඒක ,,ඕඋන්ට කොහොමද රැගුවේ බලය තියෙන කොට ...ගහල පන්වන්න ඕනේ අනිවාර්යයෙන් ..රට විනාශ කරපු එඋන් ...

  • @rohanvidanage941
    @rohanvidanage941 2 дня назад +9

    සුදා කියනඑක සුද්ද සිංහලේන් කියන එක නියමයි ස්තුතියි සුදා

  • @SujeewaSomarathna-x8r
    @SujeewaSomarathna-x8r 2 дня назад +3

    නියමයි....ගහපු කතිරය ගැන ආඩමිබරයි ..ස්තුතියි කොල්ලනේ..

  • @karunasenajayalath4599
    @karunasenajayalath4599 2 дня назад +2

    good morning .... සුදා ... එල එල එල 👍 මචං....

  • @yesbooo
    @yesbooo 2 дня назад +3

    සුදා මේ news එක ගහනකම් බලන් හිටියේ 😂

  • @thakshilawidurangaperera40
    @thakshilawidurangaperera40 2 дня назад +15

    ඔය විදියටම අර ප්‍රාඩෝ සීන් එකත් දාන්න බැරිද සුදන්ත අයියා..?😅

    • @Travel-cq9nk
      @Travel-cq9nk 2 дня назад +2

      Evidence mona hari thiyenawa nm ewapnko me wage mona hari

    • @ravdon4776
      @ravdon4776 2 дня назад +1

      ඔයත් හරීන්ලගෙ කාල ඉන්න ඩයල් එකක් වගේ😂

    • @deheminethsarani8790
      @deheminethsarani8790 2 дня назад

      ඇයි රිදුණද උඹට 😂😂

  • @sarasubasi8317
    @sarasubasi8317 2 дня назад +8

    ජයවෙිවා සදා

  • @rasalcooray644
    @rasalcooray644 2 дня назад +2

    sudaa 💪💪💪💪💪❤❤

  • @excelmatic-easyexcel7632
    @excelmatic-easyexcel7632 2 дня назад +4

    මරු එඩුවටඉස්මන්ට් එක. ඔබයි කෙලින් මගේ.

  • @Jesi_Pinkman
    @Jesi_Pinkman 2 дня назад +1

    මම අද දවසට දැකපු හොදම Video එක..අමුතුම ජවයක් ආව ❤😅

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 2 дня назад +22

    අනේ හරීන් පරයෝ🤣🤣🤣

  • @MsameeraUdayanga
    @MsameeraUdayanga 2 дня назад +1

    සුපිරි සුපිරි

  • @ChandraKumar-f9l
    @ChandraKumar-f9l 2 дня назад +3

    රටක් පාලනය කෙරුවේ මෙහෙම උන්ද අප්පිරියයි.. කිරි පුතේ 👌👌කුවේට් සීයා

  • @samanwijeweera2850
    @samanwijeweera2850 2 дня назад +1

    එකෙන්ම සුදා,, 👍

  • @IndukaThushari-m7w
    @IndukaThushari-m7w 2 дня назад +17

    උන් තාමත් ආතල් ගන්නවා නේද 😢

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 2 дня назад +1

      එගොල්ලො කොහොමත් ඉන්නේ එහෙම තමයි

  • @DingiribandageTennakoon
    @DingiribandageTennakoon День назад

    සුදාමහත්මයා ඔයා ගැන හරිම ආඩම්බරයි කෙලින් කතාවට මිනිස්සු ඔයාට ආදරේ කරන්නේ ඔබේ තියෙන නිර්බ්ත කමට ජයවේවා තෙරුවන්සරනයි.

  • @fauziacuncheer8965
    @fauziacuncheer8965 2 дня назад +3

    මරු සුදා නියම කතාව ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 2 дня назад

    සිදුවිය යුතු දෙය සිදුවෙමින් පවතී... ජය වේවා තරුණයෙනි... ජය වේවා ශ්‍රී ලංකා....

  • @nipunijayawardhana5626
    @nipunijayawardhana5626 2 дня назад +12

    ❤❤❤ jayawewa

  • @pererasisith
    @pererasisith 2 дня назад +5

    අපි ආතල් ගත්තට , මූ plan කරලා ගහපු game එකක්k වෙන්න පුලුවන් . ‍යාලුව පැනපු එකේ මෙයාට දේශපාලන රැකවරණ ගන්න බලාගෙන කරපු plan එකක කොටසක් වෙන්න පුලුවන් . මාසෙකින් තමයි ප්‍රතිඵල බලන්න වෙන්නෙ .

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 2 дня назад +14

    හූ.....හූ.....හූ......කොකේන් රජා....🤣🤣🤣

  • @chanakamadushan7608
    @chanakamadushan7608 2 дня назад +1

    සුදා අයියගේ හිනාව යකෝ 😂😂😂😂😂

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe7096 2 дня назад +4

    සුදා ඇවිල්ල වෙනමම එකක් 👻❤

  • @chthutvlk5511
    @chthutvlk5511 2 дня назад +2

    ඇත්තටම ඔබ වගේ කෙලින් වැඩ කරන මාධ්‍ය වේදියෙක් ඇත්ත කෙලින්ම කියන පක්ෂ වලට කඩේ යන්නේ නැති කෙනෙකු මම මේ දැක්කාමයි

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 2 дня назад +14

    ඕකට ගහන්ඩතිබ්බෙ නැතිවෙන්න.

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 День назад

    සුදා පරිස්සමින්. ජයවේවා ❤

  • @lalalwis7679
    @lalalwis7679 2 дня назад +11

    කොකේන් හරින්

  • @LahiruSandakelum2025
    @LahiruSandakelum2025 2 дня назад

    එකෙන්ම Respect කොල්ලනේ.. ආදරෙයි පැලෙන්න.. ❤❤❤❤❤😂😂😂😂😂

  • @DanushkaDanu-v9v
    @DanushkaDanu-v9v 2 дня назад +6

    නියමයි සූදා😂😂

  • @mansoorasgerally2828
    @mansoorasgerally2828 2 дня назад +1

    Helayo not parayo... superb keep up the good work suda brother...I hope you will be like this straight for ever till our country heals... we need to heal... we have suffered enough...such a heavenly country like ours should have been the best in the region if not for the corruption. May Allah bless you and who ever talks straight like you...constructive criticism of our new government is also welcome to serve the purpose of bringing our motherland to base.... 🙏🙏🙏🙏

  • @preethifernando7756
    @preethifernando7756 2 дня назад +2

    සුදා ඡයවේ‍වා❤️

  • @mgiprabhashana6191
    @mgiprabhashana6191 День назад

    මුන් වගේ උන්ට නම් අමතක නොවෙන්න දෙන්න ඕන..මේව හොද වැඩ.🔥

  • @Dammika-q7j
    @Dammika-q7j 2 дня назад +5

    ආණ්ඩු පෙරළේ කාලේ ගෙවී යයි
    මරුවා ලඟා වෙනවා
    සිතුදේ නොම වි නොසිතූ දෙයක් වෙයි
    හොරු දැන් වැලලෙනවා දොයි දොයි දොයි හරීන් බයි බයි බයි ☝️😀😀😀😀😀😀

  • @ranjinishantha2560
    @ranjinishantha2560 2 дня назад +1

    සුපිරි සූදා brother 😊🤝 ❤😘 උදේ ඉඳලම බැලුවා නමුත් thana තැන කපලා ... uba විතරයි full දාලා තියෙන්නේ 😘😘😘.. ඒ gathiyata api ආදරෙයි ..

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 2 дня назад +5

    මටනම් බලන් ඉන්නේ නාමලයා යොශිතයා මේ අයත් මේහෙම වේනවා දකින්නයි